ඉංගිරිය ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයට අයත් සිරි බෝධිරාජ දහම් පාසලේ සිසු දරු දැරියන් සහ දහම් පාසල් සංවර්ධන කමිටුව, ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් විහාරාධිපති ඉංගිරියේ විපුලසාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පවත්වන බැතිගී ප්‍රසංගය සහ බත් දන්සැල ජූලි මස 16 වන ඇසල පොහෝදින පැවිත්විණි.












































































