පූජ්‍ය බෙන්තර නාරද හිමියන්ගේ ගුණානුස්මරණය සහ සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානයේ ආරම්භයේ සිට වර්ථමානය තෙක් දායකත්වය ලබා දී මිය පරලොව ගිය දායක කාරකාදීන් වෙනුවන් ඉමගිර සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලද සාංඝික දානමය පිංකම ජූනි මස 29 වනදා විහාරස්ථානයේදී පැවැත්විණි.



























































