ඉංගිරිය කැන්දලන්ද බෝධිරාජ මහා විහාරයට සූර්ය බලශක්ති පැනලය විදුලි බල රාජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ගරු රංජිත් දාබරේ මැතිතුමාගේ පූර්ණ මැදිහත්වීම යටතේ අද දින විදුලි බල රාජ්‍ය අමාත්‍ය ගරු අජිත් පී පෙරේරා මැති තුමාගේ සුරතින් සඟ සතුසතු කොට පූජා කරන ලදී.

















































