ඇසල පොහොදින නිමිතිකරගෙන විශේෂ ඇසල කලාපයක් ඌරුගල ශ්‍රී තපෝධනාරාම විහාරස්ථානයේදී ජූලි මස 25,26,27 තෙදින පුරා පැවැත්විය. මෙය පහන්කූඩු, තොරණ්. දන්සැල්, නාට්‍ය දර්ශන ඇතුළු බොහෝ අංගයන්ගෙන් සමන්විත විය. විශාල පිරිසක් මෙහි අසිරිය විදීමට විහාරස්ථානයට රැස්වූහ.






























































