ඉංගිරිය නගරය වෙසක් මංග්යය වෙනුවෙන් ඉතා අලංකාරව සරසා තිබුණි. දන්සැල්, වෙසක් කූඩු මග දෙපස දක්නට ලැබුණි. ඉංගිරිය නගරයේ පහන්කූඩු, තොරණ ඇතුලු බොහෝ විශේෂාංග දක්නට ලැබෙන්නේ පොසොන් පොසොන් පොහොය දිනවල බව සැවොම දන්නා කරුණකි. එහෙත් මෙවර 2600 ශ්රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් සැලකියයුතු මට්ටමේ සැරසිලි, විශේෂාංග රැසක් ඉංගිරිය නගරය අවට දක්නට ලැබුණි.
































































